SFM NEWS

සංචාරයක් සඳහා අද (09) අලුයම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තය බලා ගොස් තිබෙනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ 9 දෙනෙකුගෙන් යුත් පිරිසක් එම සංචාරයට එක්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *