asianewsplusone.com sfmnewslk.com
Several goods exempted from Trump’s tariffs – Here is the list of goods
The administration of US President Donald Trump has reportedly decided to remove several goods from the 125% tariffs imposed on Chinese goods.
Accordingly, smartphones and computers have been exempted from his reciprocal tariffs, according to foreign media reports.
The move comes after US technology companies worried that prices could skyrocket since many of these products are manufactured in China.
The tax exemptions also include semiconductors, solar cells and memory cards, as well as other electronic devices and components.
ට්‍රම්ප් පැනවූ තීරු බද්දෙන් භාණ්ඩ කිහිපයක් නිදහස් කෙරේ.- භාණ්ඩ ලිස්ට් එක මෙන්න
ට්‍රම්ප් පැනවූ තීරු බද්දෙන් භාණ්ඩ කිහිපයක් නිදහස් කෙරේ.- භාණ්ඩ ලිස්ට් එක මෙන්න
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය චීන භාණ්ඩ සඳහා පැනවූ 125% ක තීරුබදුවලින් භාණ්ඩ කිහිපයක් ඉවත් කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, ස්මාර්ට්ෆෝන් සහ පරිගණක ඔහුගේ අන්‍යෝන්‍ය තීරුබදු වලින් නිදහස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
එලෙස නිශ්පාදන බොහොමයක් චීනයේ නිපදවා ඇති බැවින් ඒවායේ මිල අහස උසට නැඟිය හැකි බවට එක්සත් ජනපද තාක්ෂණික සමාගම්වල කනස්සල්ලෙන් පසුව මෙම පියවර ගෙන තිබෙනවා.
එම බදු නිදහස් කිරීම්වලට අර්ධ සන්නායක, සූර්ය කෝෂ සහ මෙමරි කාඩ්පත් ඇතුළු අනෙකුත් ඉලෙක්ට්‍රොනික උපාංග සහ සංරචක ද ඇතුළත්.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

