asianewsplusone.com sfmnewslk.com
Police say that security in Colombo has been tightened and 6,000 officers will be deployed for security in Colombo.
Security arrangements are in place for the upcoming festive season and in addition to the police, the Army and the Police Special Task Force will also be deployed.
The Army is to be deployed for roadblock duties, while the police are to be deployed for security purposes in civilian clothes and with firearms.
කොළඹ ආරක්ෂාව තර කරයි.!
කොළඹ නගරයේ ආරක්ෂාව තරකර ඇති බවත් කොළඹ ආරක්ෂාව සඳහා නිලධාරින් 6000ක් යොදවන බවද පොලීසිය සදහන් කරයි.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවත් පොලිසියට අමතරව යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකායද යෙදවනු ඇත.
යුද හමුදාව, මාර්ග බාධක රාජකාරි කටයුතු සඳහා යෙදවීමට නියමිත අතර පොලිසිය සිවිල් ඇදුමින් සහ ගිනිඅවි අතැතිව ආරක්ෂක කටයුතු සඳහා යෙදවීමට නියමිතව ඇත.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS