asianewsplusone.com sfmnewslk.com
According to government sources, the current acting IGP Priyantha Weerasuriya will be appointed as the new IGP of Sri Lanka
Accordingly, Priyantha Weerasuriya will be sworn in as the 37th IGP.
However, media reports indicate that even though there are already seven candidates for the IGP position, the current acting IGP will be appointed as the new IGP, according to government sources.
Priyantha Weerasuriya was appointed as the acting IGP after Deshabandu Tennakoon was suspended from performing his duties as IGP by the Supreme Court.
A motion signed by 115 members of the National People’s Force to remove Deshabandhu Tennakoon from the post of IGP was recently submitted to Parliament and it has already been stated that the motion will be passed in Parliament on April 8th or 9th with the support of opposition members by the largest number of votes in history.
Once the motion is passed, Deshabandhu Tennakoon will be removed from the post of IGP and Priyantha Weerasuriya will be appointed as the new IGP.
පොලිස්පති ධූරය ප්රියන්ත වීරසූරියට ද ??
ශ්රී ලංකාවේ නව පොලිස්පතිවරයා ලෙස දැනට වැඩ බලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පත් කිරනු ඇතයි රජයේ අභ්යන්තර ආරංචි මාර්ග ‘පවසයි
ඒ අනුව ප්රියන්ත වීරසූරිය 37 වන පොලිස්පතිවරයා ලෙසට දිවුරුම් දෙනු ඇත.
කෙසේ නමුත්, මාධ්යවල පළ වූයේ පොලිස්පති ධූරය අපේක්ෂාවෙන් දැනටමත් හත් දෙනෙකු සිටියත් නව පොලිස්පතිවරයා ලෙස ඒ අනුව පත් කරන්නේ දැනට වැඩ බලන පොලිස්පතිවරයා බව රජයේ එකී ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස්පති ධූරයෙහි කර්තව්ය ඉටුකිරීම ශ්රේෂ්ඨාධිකරණ නියෝගය අනුව නතර කිරීමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස ප්රියන්ත වීරසූරිය පත් කරනු ලැබීය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්රිවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර ලබන අප්රේල් 8 හෝ 9 දිනවල එම යෝජනාව පාර්ලිමේන්තුවේදී විපකෂ මන්ත්රි වරුන්ගේද සහයොගයේන් ඉතිහසයේ වැඩිම මන්ත්රි චන්දෙන් සම්මත කරගන්නා බව දැනටමත් සඳහන් කර තිබේ.
එම යෝජනාව සම්මත වූ පසු දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් නෙරපා හැරෙන අතර නව පොලිස්පති ධූරයට ප්රියන්ත වීරසූරිය කරනු ඇත.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

