National Transport Commission Chairman Resigns


asianewsplusone.com sfmnewslk.com

National Transport Commission Chairman Dr. Bandula Dileepa Vitarana has resigned from his position.

Transport Ministry sources say that the letter in this regard has been sent to Transport Minister Bimal Ratnayake and Ministry Secretary Kapila Perera.

He had also served as the Chairman of the Transport Committee of the National People’s Power.

Dr. Ruwan Wijemuni, Chairman of the National Transport Medical Institute under the Ministry of Transport, and Ramal Siriwardena, Chairman of the Sri Lanka Transport Board, had also resigned from their positions earlier.
ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

මීට අදාළ ලිපිය ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක සහ අමාත්‍යාංශ ලේකම් කපිල පෙරේරා වෙත යොමු කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශ ආරංචිමාර්ග කියා සිටියි.

ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රවාහන කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබිණි.

ප්‍රවාහන අමාත්‍යාංශයට අයත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජේමුණි සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන ද එම තනතුරුවලින් මීට පෙරාතුව ඉල්ලා අස්වි තිබිණි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *