The sudden decision of the opposition leader.


asianewsplusone.com sfmnewslk.com

Samagi Jana Balawegaya leader Sajith Premadasa says that his party will support the government in the compass for any proposal brought against Deshabandu Tennakoon.

Speaking at a function held today, the opposition leader said that the previous government was violating the Constitution by appointing Deshabandu Tennakoon as the Inspector General of Police.

The opposition leader, who said that his party was against it, said that the former president and the Speaker are responsible for appointing Deshabandu Tennakoon to the post.
විපක්ෂ නායක හදිසියේම ගත් තීරණය.
දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය මාලිමාවේ රජයට ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අදThe sudden decision of the opposition leader. පැවැති උත්සවයකදී අදහස් දක්වමින් විපක්ෂනායකවරයා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කරනු ලැබුවෙන් පසු ගිය රජය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවය.

එහිදි සිය පක්ෂය ඊට විරුද්ධ වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සඳහා පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා මෙන්ම කථානායකවරයාද වගකිව යුතු බවද මෙහිදී පැවසීය.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *