asianewsplusone.com sfmnewslk.com
Are you going to this country? Vaccination will be made mandatory immediately..
The Bahraini Ministry of Health has issued a statement.
It is stated that the Meningococcal vaccine has been made mandatory for foreign workers coming to the country to prevent meningococcal disease.
Accordingly, this has also been made mandatory for Sri Lankan workers.
This was stated by the Sri Lanka Foreign Employment Bureau.
However, accordingly, the Ministry of Foreign Affairs, the Sri Lankan Embassy in Bahrain, and the Kingdom of Bahrain and the Gulf Cooperation Council are scheduled to implement the vaccination program for Sri Lankans on the instructions of the Gulf Cooperation Council.
Meanwhile, meningococcal disease is an infectious disease caused by the Neisseria meningitidis bacteria.
If it is not treated, there is a risk of death.
මෙන්න මේ රටට යන්න ද ඉන්නේ?.වහාම එන්නතක් අනිවාර්ය කරයි..
බහරේන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ එරටට පැණෙන විදේශ ශ්‍රමිකයින්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවීම වැළැක්වීමට Meningococcal vaccine එන්නත අනිවාර්ය කර ඇති බවයි.
ඒ අනුව මෙය ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ද අනිවාර්ය වී ඇත.
ඒ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ ය.
කෙසේ වෙතත්, ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය, බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව බහරේන් රාජ්‍ය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ උපදෙස් මත ශ්‍රී ලාංකිකයින්ගේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.
මේ අතර මෙනින්ගොකොකල් රෝගය යනු නයිසීරියා මෙනින්ජිටිඩිස් බැක්ටීරියාව මගින් ඇතිවන ආසාදන රෝගයකී.
එයට ප්‍රතිකාර නොකළහොත් මරණයට පත්වීමේ අවදානමක් ද ඇත.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
