Mervyn Silva’s lands in the news – Prasanna Ranaweera


asianewsplusone.com sfmnewslk.com

Former State Minister Prasanna Ranaweera, who has been accused of selling a government-owned land in the Kiribathgoda area to another party by preparing fake deeds, is reportedly evading the Criminal Investigation Department.

Three people, including former Minister Mervyn Silva, have been arrested in connection with this land transaction and have been remanded until the 17th.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කොට වෙනත් පාර්ශ්වයකට අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින බව වාර්තා වෙනවා.

මෙම ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් මීට පෙර හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තුන් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ලබන 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *