Notice regarding the O.L Examination


asianewsplusone.com sfmnewslk.com

The Sri Lanka Examinations Department announces that the General Certificate of Education Ordinary Level (2024/2025) examination will commence on 17th March 2025 and will continue till 26th March.

The Examinations Department says that the admit cards of school candidates appearing for this examination have been sent to the principal of the relevant school and the admit cards of private candidates have been sent to their personal addresses by post.

It is stated that those who have not received their admit cards have been provided with the facility to download their admit cards by visiting the official website of the Examinations Department www.doenets.lk from 07th March.

Furthermore, the Department of Examinations states that if it is necessary to make changes to the subject, medium and name on the admission forms, it should be done online by visiting the website https://onlineexams.gov.lk/eic until 12.00 midnight on March 10th.

සා.පෙළ විභාගය ගැන දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ (2024/2025) විභාගය 2025 මාර්තු 17 වැනිදා ආරම්භ කර මාර්තු 26වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසලේ විදුහල්පති වෙතද පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පුද්ගලික ලිපිනයටද තැපැල් මගින් යොමුකර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ .

ප්‍රවේශපත්‍ර නොලැබුනු අයට මාර්තු 07වැනිදා සිට www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස තම ප්‍රවේශපත්‍රය බාගත කර ගැනිමට පහසුකම් සලසා ඇති බව සඳහන්.

තවද ප්‍රවේශපත්‍රවල විෂය,මාධ්‍ය හා නාම සංශෝධන කිරීමට අවශ්‍යනම් එය මාර්තු 10වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට සිදුකර ගත යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා .

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com

sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

‎Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *