asianewsplusone.com sfmnewslk.com
A nine-year-old girl who was hospitalized after being shot in the Magulagama area of Hettipola last night has died, police say.
The girl and her grandmother were admitted to the Kuliyapitiya Hospital with gunshot wounds, where the girl died.
The injured woman is still receiving treatment.
According to investigations, at the time of the shooting, a group of people were shouting loudly to hunt wild boars, and the girl and her grandmother came out of the house upon hearing the noise.
The police have recovered a 12-bore firearm used in the shooting, but the suspect has fled the area.
Hettipola police are continuing their investigations to find the suspect.
වෙඩි වැදි 9 හැවිරිදි දැරියක් මියයයි
හෙට්ටිපොල, මගුලගම ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ වෙඩි වැදී රෝහල්ගත කළ නව හැවිරිදි දැරියක් මියගොස් ඇති බව පොලිසිය පවසයි.
දැරිය සහ ඇගේ මිත්තණිය වෙඩි වැදීමෙන් තුවාල ලබා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දැරිය මියගොස් ඇත.
තුවාල ලැබූ කාන්තාව තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.
පරීක්ෂණවලට අනුව, වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ, වල්ඌරන් දඩයම් කිරීම සඳහා පිරිසක් ශබ්ද නඟා කෑගසමින් සිට ඇති අතර, එම හඬ ඇසී දැරිය සහ ඇගේ මිත්තණිය නිවසින් පිටතට පැමිණ ඇත.
වෙඩි තැබීමට භාවිත කළ බෝර 12 ගිනි අවියක් පොලිසිය විසින් සොයාගෙන ඇති නමුත් සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.
සැකකරු සොයා හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ දිගටම කරගෙන යයි.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising Watsup massage +94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
Open this link to join my WhatsApp Group: https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
