Champions Trophy begins today


asianewsplusone.com sfmnewslk.com

The ICC Champions Trophy tournament is scheduled to be held today in Pakistan and Dubai.

8 teams have qualified for the tournament.

The 8 teams are hosts Pakistan, India, Bangladesh, England, Australia, New Zealand, South Africa, and Afghanistan.

Pakistan and New Zealand are scheduled to enter the field today to start the tournament.

ශූරයින්ගේ කුසලානය අදින් ඇරඹේ

අයිසීසී චැම්පියන්ස් කුසලාන තරගාවලිය අද පාකිස්තානය හා ඩුබායි මූලික කරගෙන පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා තිබෙනවා.

එම කණ්ඩායම් 8 වනුයේ සත්කාරක පාකිස්තානය,ඉන්දියාව,බංග්ලාදේශය,එංගලන්තය,ඕස්ට්‍රේලියාව,නවසීලන්තය,දකුණු අප්‍රිකාව,ඇෆ්ගනිස්තානයයි.

තරගාවලිය අරඹමින් පාකිස්තානය සහ නවසීලන්තය අද තරග බිමට පිවිසීමට නියමිතයි.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞+94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *