asianewsplusone.com sfmnewslk.com
The Samagi Jana Balawegaya says that the talks with the United National Party have been temporarily halted.
Talking with the UNP does not mean merging with the United National Party, said Samagi Jana Balawegaya MP S. M. Marikkar.
Speaking at a media briefing today (18), MP S. M. Marikkar said that 2.5 million voters will not come to cast their votes due to the division of the right-wing camp.
Speaking further, MP Marikkar said:
“Their vote is very important. Therefore, all the elements in the right-wing camp should be united. This cannot be done in a hurry.
We also assume that the government will take steps to hold the local government elections in April. The Samagi Jana Balawegaya is ready for that.
Also, many parties including the Samagi Jana Balawegaya have already requested the Election Commission to convene the local government elections after the budget debate is over. Accordingly, the Election Commission has the ability to hold the elections in May.”
එජාප සජබ නොකෙරෙන දීගය
එක්සත් ජාතික පක්ෂය සමග සිදුකරන සාකච්ඡා තාවකාලිකව නතරවී ඇතිබව
සමගි ජන බලවේගය පවසයි.
එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීම යනු එක්සත් ජාතික පක්ෂය සමග
සමගි ජනබලවේගය එකතුවිම නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු
මන්ත්‍රී එස්. එම් මරික්කාර් පැවසීය.
අද (18) පවතී මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර්
කියා සිටියේ දක්ෂිණාංශික කදවුර බෙදිමෙන් ලක්ෂ 25 ක ඡන්ද දායකයින් ඡන්දය
ප්‍රකාශ කිරීමට නොපැමිණෙන බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය
“ඔවුන්ගේ ඡන්දය ඉතාම වැදගත්. ඒ නිසා දක්ෂිනාංශික කදවුරේ සිටින සියලු කොටස්
එකතු කරගැනිම තමයි සිදුකළ යුත්තේ. ඒ කටයුත්ත හදිස්සි වෙලා සිදුකරන්න බෑ.
ඒ වගේම අපි අනුමාන කරනව අප්‍රේල් මාසයදි පළාත් පාලන මැතිවරණය පවත්වන්න
ආණ්ඩුව කටයුතු කරයි කියලා. ඒ සඳහා සමගි ජන බලවේගය සුදානම්.
ඒ වගේම සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ රැසක් මේ වනවිට මැතිවරණ කොමිසමෙන්
ඉල්ලිමක් කරලා තිබෙනවා අයවැය විවාදය අවසන් විමෙන් පසු පළාත් පාලන මැතිවරණය
කැදවන්න කටයුතු කරන්න කියලා. ඒ අනුව මැයි මාසයේදී මැතිවරණය පවත්වන්න මැතිවරණ
කොමිසමට හැකියාව තිබෙනවා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising 📞+94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
