asianewsplusone.com sfmnewslk.com
The new district leaders of the Samagi Jana Balawegaya were appointed today (14) by the party’s leader, Mr. Sajith Premadasa.
Accordingly, MP Nalin Bandara has been appointed as the Kurunegala District Leader, Rohini Kaviratne as the Matale District Leader, Rohana Bandara as the Anuradhapura District Leader, Hector Appuhami as the Puttalam District Leader, Ajith P. Perera as the Kalutara District Leader, Harshana Rajakaruna as the Gampaha District Leader, and Gayantha Karunathilaka as the Galle District Leader.
Party General Secretary, Mr. Ranjith Madduma Bandara, was also present at the event.
සමගි ජන බලවේගයේ නව දිස්ත්‍රික්ක නායකයින් අද (14) එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කළා.
මේ අනුව කුරුණෑගල දිස්ත්‍රික් නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර, මාතලේ දිස්ත්‍රික් නායිකාව ලෙස රෝහිණි කවිරත්න, අනුරාධපුර දිස්ත්‍රික් නායක ලෙස රෝහණ බණ්ඩාර, පුත්තලම දිස්ත්‍රික් නායක ලෙස හෙක්ටර් අප්පුහාමි, කළුතර දිස්ත්‍රික් නායක ලෙස අජිත් පී පෙරේරා, ගම්පහ දිස්ත්‍රික් නායක ලෙස හර්ෂණ රාජකරුණා, ගාල්ල දිස්ත්‍රික් නායක ලෙස ගයන්ත කරුණාතිලක යන මහත්ම මහත්මීන් පත්කර තිබෙනවා.
මේ අවස්ථාවට පක්ෂ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද එක්ව සිටියා.
Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
🔴 No 1 News Provider in Sri Lanka
🔴advertising 📞+94750119199
🔴 Follow us on Website 👉
asianewsplusone.com
sfmnewslk.com
🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E
🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr
🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr
🔴Follow us
(Sfm news )
whatsapp group
chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
