Colombo Richway Hospital to deliver verdict on 25th

asianewsplusone.com sfmnewslk.com

The Colombo Magistrate’s Court has ordered that the case relating to the removal of a kidney from a three-year-old child who was admitted for surgery at the Lady Richway Children’s Hospital in Colombo be called up again on the 25th.

When the case was called up before Colombo Additional Magistrate Harshana Kekunawela today (11), it is reported that the statement of Dr. Naveen Wijekoon, who is currently abroad and who allegedly performed the surgery on the child, was also presented to the court.

The Magistrate has also ordered that the verdict regarding the death of this child be postponed until the 25th.
කොලඹ රිච්වෙ රොහල් දරුවෙකුගේ වකුගඩුවක් ඉවත් කළ සිද්ධියට අදාළ නඩු තීන්දුව 25 වනදාට ලබාදීමට තීරණය කෙරේ

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ සැත්කමක් සඳහා ඇතුළත් කෙරුණු තුන් හැවිරිදි දරුවකුගේ වකුගඩුවක් ඉවත් කිරීමේ සිද්ධියට අදාළ නඩුකරය ලබන 25 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ නඩුව අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දරුවාට සැත්කම සිදුකළ බව කියන, මේ වන විට විදේශගත වී සිටින, වෛද්‍ය නවීන් විජේකෝන්ගේ ප්‍රකාශය ද අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉන් අනතුරුව මෙම දරුවාගේ මරණයට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම ලබන 25 වනදා දක්වා කල් තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

Please 𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡

🔴 No 1 News Provider in Sri Lanka ⁠

🔴advertising 📞
Watsup massage +94750119199

🔴 Follow us on Website 👉

asianewsplusone.com
sfmnewslk.com

🔴 Subscribe to us on YouTube 👉
https://youtube.com/@sfmnewshafaan?si=g18eWYJmDCLNim-E

🔴 Like us (Asia news plus one)on Facebook 👉
https://www.facebook.com/share/12CEzyDbHWc/?mibextid=wwXIfr

🔴 Like us (Sfm news)on Facebook
https://www.facebook.com/share/1JDTfWjbvH/?mibextid=wwXIfr

🔴Follow us
(Sfm news )
whatsapp group

chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *