January 10, 2025
asianewsplusone.com sfmnewslk.com
High Court Judge Ranga Srinath Abeywickrama Dissanayake was appointed as the new Director General of the Commission to Investigate Allegations of Bribery or Corruption today (10).
It is stated that this appointment has been made in accordance with the powers vested in President Anura Kumara Dissanayake by Section 17 (1) of the Anti-Corruption Act, No. 9 of 2023.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
January 10, 2025
asianewsplusone.com sfmnewslk.com
මහාධිකරණ විනිසුරු රංග ශ්‍රීනාත් අබේවික්‍රම දිසානායක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අද (10) පත් කර තිබෙනවා.
2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතේ 17 (1) වගන්තිය මඟින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත්කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS


