https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
Month: September 2024
මැතිවරණයට සුරාසැල් වැසෙන දින මෙන්න
එළඹෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයින පුරා සියලු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව,…
ඡන්ද කාඩ් නිවෙස්වලට බෙදා හැරීම අදින් අවසන්
ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 84% ක ප්‍රමාණයක් බෙදා අවසන් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. එම…
තරුණ තරුණියන් 50,000කට වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමට ආණ්ඩුවෙන් මුදල්
asianewsplusone.com sfmnewslk.com තරුණ තරුණියන්ට ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල උසස් අධ්‍යාපන අවස්ථා මෙරටදීම ලබා ගැනීමට අවස්ථාව සලසමින් රාජ්‍ය…
අද (සැප්තැම්බර් 14 ) රෑ 10.30 ට සිරසට අනුර කුමාර දිසනායක එනවා❗
asianewsplusone.com sfmnewslk.com රටේ නම ගිය මාධ්‍යවේදින් හතර පස් දෙනෙක් දින ගණනක් පුරා ප්ලෑන් කරලා තොරතුරු රැස්…
ඇඳිරි නීතිය පනවයිද? ?
2024 සැප්‍තැම්‍බර් 13, ලබන සතියේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ඇඳිරි නීතිය පැනවීමට කිසිදු සැලසුමක් හෝ සූදානමක් නොමැති…
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමට අනුමැතිය නෑ කිවුවට ලැබුනේ මෙහෙමයි
2025 වසරේ ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී නොමැති බවට…
කුකුළු මස් හා බිත්තර මිල පහලට
2024 සැප්‍තැම්‍බර් 13 මේ වනවිට රට තුළ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ස්වයංපෝෂිත මට්ටමට පැමිණ ඇති…
ප්‍රචාරක කටයුතු 18 මධ්‍යම රාත්‍රියෙන් අවසන්
asianewsplusone.com sfmnewslk.com ජනාධිපතිවරණයට අදාළ සියලු ප්‍රචාරක කටයුතු එළඹෙන 18 දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව…
