මෙවර පන්දුවාර 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය අද පැවැත්වීමට…
Category: Sports
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්ව තිබේ.
ඊයේ ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව අබුඩාබි හි පැවැති අවසන් මහා තරගය ලකුණු 68කින් ජයග්‍රහණය කරමින් ශ්‍රී…
ස්කොට්ලන්තයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා පිලට විශිෂ්ට ජයක්
2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගය ශ්‍රී…
සිය ක්‍රිකට් සමුගැනීම ඉතා ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පැවසූවාය
දකුණු අප්‍රිකාවට එරෙහිව ලද වාර්තාගත එක්දින ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇය පැවුසවේ ලබන වසරේ…
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා චමරිට සුබ පැතුම් එක් කරයි 👍🇱🇰🇱🇰🇱🇰👍
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති එක්දින තරගයේදී නොදැවී ලකුණු 195ක් ලබා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ…
විස්සයි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය වෙනුවෙන්sfmnewslk.com
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී තරග කිරීමට නියමිතව තිබේ. මෙම තරගාවලිය අප්‍රේල්…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සම්මුඛ සාකඡාවක දී කළ ප්‍රකාශයක් අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා සංස්කරණය කර යොදා ගැනීම පිළිබඳ ඔහු විසින් චෝදනාවක් එල්ල කරනවා.
තමන් සම්මුඛ සාකච්ඡාවක දී කළ ප්‍රකාශයක් සංස්කරණය කර, අන්තර්ජාල මූල්‍ය වංචාවක් සඳහා යොදාගෙන ඇති බවයි සිය…
බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගාවලියේ දී විලුඹේ ආබාධයකට ලක් වීම නිසා වනිඳු ප්‍රතිකාර සඳහා යොමුවන බැවින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ඔහුව සභභාගී නොකරන බව මෙරට ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබෙනවා.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වනිඳු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්වීමට ගිවිසුම්ගතව තිබුණේ ය. මේ…