කාසියේ වාසිය පාකිස්තානයට 

www.bbcmirror.lk    www.Lankawebnews.lk

මාධ්‍යවේදීනි ෆාතිමා සෆාන්

ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි 

2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ ලොවම අවධානයක් දිනාගත් තරගයක් වූ අද (15) පැවැත්වෙන ඉන්දු පාකිස්ථාන තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට පාකිස්ථානය සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 07.00ට කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී ආරම්භ කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *