December 31, 2024,
asianewsplusone.com sfmnewslk.com
The number of days for schooling in 2025 has been revised.
Although the government has set the number of days for schooling per year at 210, the Ministry of Education has decided to reduce it to 181 days next year.
With a large number of government holidays and the delay in the start of the first term of schools, the annual school attendance days for students in government schools, government-approved private schools and Pirivenas have been reduced.
The Ministry of Education stated that the school year for next year will technically start on January 27.
2025 වසරේ දී පාසල් පවත්වන දින ගණන සංශෝධනය කර තිබෙනවා.
රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210ක් වුවද ලබන වසරේ දී එය දින 181ක් දක්වා අඩු කිරීමටයි අධ්යාපන අමාත්යංශය තීරණය කර ඇත්තේ.
රජයේ නිවාඩු දින විශාල සංඛ්යාවක් මෙන්ම පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්රමාද වීමත් සමග රජයේ පාසල් රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්යාපනය සඳහා පැමිණීමේ දින මෙලෙස අඩු කර තිබෙනවා.
ලබන වසර සඳහා වන පාසල් වර්ෂය තාක්ෂණික වශයෙන් ජනවාරි 27 වන දින ආරම්භ කරන බව අධ්යාපන අමාත්යංශය සඳහන්
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

