
The Ceylon Electricity Board has sufficient funds to provide bonuses to employees, the board’s Podujana Pragatisheva Sevaka Sangamaya says.
Addressing a media briefing, its Secretary Umedha Seneviratne said this.
‘Less than one hundredth of the total income of the board is going to be provided as bonuses to the 22,000 employees of the board.
It is possible to provide these bonuses within an amount of three to four million.
We absolutely do not agree with the fact that bonuses cannot be provided.
We can responsibly say that there is money left to provide these bonuses.
Also, according to the plans prepared by the previous government, electricity bills can be reduced.’
බෝනස් අවශ්‍යම බව විදුලි වෘත්තිය සංගම් දන්වති
2024 දෙසැම්‍බර් 24,
asianewsplusone.com sfmnewslk.com
සේවකයින් සඳහා ප්‍රසාද දීමනා ලබාදීමට අවශ්‍ය මුදල් ලංකා විදුලිබල මණ්ඩලය සතුව ප්‍රමාණවත්ව පවතින බව එම මණ්ඩලයේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් එහි ලේකම් උමේධ සෙනෙවිරත්න මහතා මේ බව පැවසුවේය.
‘22,000ක් වෙන විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීමට යන්නේ සමස්ත විදුලි බල මණ්ඩලයේ ආදායමෙන් සීයකට එකකටත් වඩා අඩු ප්‍රමාණයක්.
මිලියන තුනත් හතරක් වගේ ගානක් ඇතුළත මේ දීමනා ලබාදීමේ හැකියාව තියෙනවා.
ප‍්‍රසාද දීමනා ලාබාදීමට නොහැකියි කියන කාරණාවට අපි කිසිසේත් එකඟ වෙන්නෑ.
වගකීමෙන් කියනවා මේ ප්‍රසාද දීමනාව ලබාදීමට සඳහා මුදල් ඉතුරු වෙලා තියෙනවා.
ඒ වගේම පහුගිය රජය සකස් කරලා තිබ්බ සැලසුම් වලට අනුව විදුලි බිල අඩු කරන්නත් පුළුවන්’
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS
