78-year-old former US President Bill Clinton has been hospitalized.
The BBC news service, citing a spokesman for Mr. Clinton, says that this is due to a fever.
The former president, who has been admitted to a hospital in Washington, D.C., is currently in good health. He has been hospitalized in this manner in 2021 as well.
Bill Clinton, who was elected as the 42nd President of the United States, served in the White House from 1993 to 2001.
අමෙරිකාවේ හිටපු ජනපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කෙරේ
December 24, 2024
asianewsplusone.com sfmnewslk.com
78 හැවිරිදි හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල්ගත කර තිබෙනවා.
ඒ උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් බවයි ක්ලින්ටන් මහතාගේ ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් BBC පුවත් සේවය පවසන්නේ.
අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි රෝහලකට ඇතුලත් කර ඇති හිටපු ජනපතිවරයා, මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් සඳහන්. ඔහු 2021 වසරේත් මේ ආකාරයට රෝහල්ගතව ප්‍රතිකාරගෙන තිබෙනවා.
අමෙරිකාවේ 42වන ජනපති ලෙස පත්වු බිල් ක්ලින්ටන් 1993 සිට 2001 දක්වා ධවල මන්දිරයේ සේවය කළා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook Asia News Plus One. Facebook Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

