December 14, 2024
asianewsplusone.com sfmnewslk.com
The Department of Meteorology says that showers or thundershowers are likely to occur at isolated places in the Eastern Province and other provinces within the next 36 hours.
Accordingly, the Department informs that some places in the Central, Sabaragamuwa and Southern provinces may experience fairly heavy showers.
Meanwhile, the National Building Research Organization has taken steps to issue a landslide warning notice for several areas of the island.
Accordingly, a landslide risk notice has been issued for landslide-prone areas in the Badulla, Badulla, Kandy, Kurunegala and Matale districts until 4 pm tomorrow.
ඉදිරි පැය 36යේ කාලගුණය ගැන නිවේදනයක්
December 14, 2024
asianewsplusone.com sfmnewslk.com
ඉදිරි පැය 36 තුළ නැගෙනහිර පළාතේ සහ සෙසු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, මධ්‍යම, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව දැනුම් දෙනවා.
මේ අතර, දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගනු ලැබුවා.
ඒ අනුව, බදුල්ල, බදුල්ල, මහනුවර, කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් ප්‍රදේශ සඳහා හෙට පස්වරු 04 දක්වා නායයෑමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

