A group of public servants will lose a special allowanceDecember 09, 2024,

asianewsplusone.com sfmnewslk.com

The period given by the Electricity Employees’ Union to provide Christmas bonuses to the employees of the Lanka Electricity Board will end on December 10.

The employees’ union had informed the chairman of the board in a letter that steps should be taken to provide the Christmas bonuses before December 10.

They had pointed out that the previous administration had not taken steps to provide the bonus in the last two years and that this bonus should be provided since the Lanka Electricity Board is no longer a loss-making institution.

The general secretary of the union, Mr. Ranjan, recently stated that a request was made to the chairman to provide the bonus under the new government.

රාජ්‍ය සේවකයින් පිරිසකගේ විශේෂ දීමනාවක් අහිමි වෙයි
2024 දෙසැම්‍බර් 09,

asianewsplusone.com sfmnewslk.com

ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක සේවිකාවන්ට නත්තල් ප්‍රසාද දීමනා ලබාදීම සඳහා විදුලි සේවක සංගමය විසින් ලබා දුන් කාලය දෙසැම්බර් 10 වන දින අවසන් වෙයි.

මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් එම සේවක සංගමය දැනුම් දී තිබුණේ දෙසැම්බර් මස 10 වන දිනට පෙර නත්තල් ප්‍රසාද දීමනා ලබා දීමට කටයුතු කළ යුතු බවයි.

පසුගිය වසර දෙක තුළදීම ප්‍රසාද දීමනාව ලබාදීමට හිටපු පාලනාධිකාරිය කටයුතු නොකළ බවත් ලංකා විදුලි බල මණ්ඩලය තවදුරටත් පාඩු ලබන ආයතනයක් නොවන නිසා මෙම ප්‍රසාද් දීමනාව ලබාදිය යුතු බවත් ඔවුන් පෙන්වා දී තිබිණ.

නව රජය යටතේ එම ප්‍රසාද දීමනාව ලබාදෙන ලෙස සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලද බවද සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් මහතා පසුගියදා සඳහන් කලේය.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one https://chat.whatsapp.com/Knsroge4upyJzBjJLvNMQS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *