දසවැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම අද සජිවි විකාශනය sfm news සහ Asia news plus one. asianewsplusone.com sfmnewslk.com තුලින්

December 3, 2024

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

10 වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ දෙවැනි රැස්වීම අද(03) පෙරවරු 9.30ට ආරම්භ වනවා.

ඒ, කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

නොවැම්බර් මස 21 වැනිදා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට දෙදින පැවැත්වීමට නියමිතයි.

ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වෙනු ඇති.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ආරම්භක රැස්වීම අද පස්වරු 2 ට පැවැත්වීමට ද නියමිතයි.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද පස්වරු 3.00 ට රැස්වනවා.

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *