ගෑස් මිල සංශෝධනය අදයි


2024 දෙසැම්‍බර් 02,

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

මාසික ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

දෙසැම්බර් මාසයට අදාළ මිළ සංශෝධනය ඒ අනුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

එහෙත් පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් නොවීය.

අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිළ සංශෝධනයක් වූයේ ඔක්තෝබර් මාසයේදීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690කි.

මේ මාසේට අදාළව ලාෆ්ස් ගෑස් මිලට මොකද වෙන්නේ?

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *