November 27, 2024
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා 6ක් ආපසු හරවා යවා තිබේ.

ඉන් ගුවන් ගමන් තුනක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළ වෙත යවා ඇති අතර ඉතිරි ගුවන් ගමන් තුන ඉන්දියාවේ ත්‍රිවන්ද්‍රම් (තිරුවනන්තපුරම්) ගුවන් තොටුපළ වෙත යොමුකර ඇත.

යාවත්කාලීන කරන ලද ගුවන් ගමන් කාලසටහන් සඳහා ගුවන් සමාගම් සමඟ පරීක්ෂා කරන ලෙස බලධාරීන් මගීන්ගෙන් ඉල්ලා ඇත

No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *