2024 නොවැම්‍බර් 27,
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. Facebook – Sfm News YouTube sfm news and asia news plus one

ලංකාවේ පළවෙනි දහ දෙනා අතරට මනාප ගත් තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බව සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවක දී මෙම ඉල්ලීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් සිදුකළ බවයි, ඔහු සඳහන් කළේ.

එම ඉල්ලීම ඉටුනොවුණහොත් සජබ අතහැර යාමට තැනක් නැති නිසා ජීවිතය අතහැර යාමට සිද්ධ වන බව ද තුෂාර ඉඳුනිල් එහි දී ප්‍රකාශ කළේය.
No1 News Provider in Sri Lanka asianewsplusone.com sfmnewslk.com Facebook- Asia News Plus One. https://www.facebook.com/share/19tPFmHx6n/?mibextid=LQQJ4d Facebook – Sfm News https://www.facebook.com/share/1AyjKdxStJ/?mibextid=LQQJ4d YouTube https://youtube.com/@sfmnewshafaan?si=meQF8WpzaaTBgsqp

Leave a Reply

Your email address will not be published. Required fields are marked *