රවී කරුණානායකගේ නිවසට පොලිස් ආරක්ෂාව යොදවයිNovember 19, 2024

asianewsplusone.com sfmnewslk.com

රවී කරුණානායකගේ නිවස ඉදිරිපිට පොලිස් ආරක්ෂාව යොදවා තිබෙනවා.

ඒ අනුව එම නිවස ඉදිරිපිට විරෝධතාවක් සිදු කිරීමට යන බව​ට ලද තොරතුරක් මත මෙලෙස පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවයි සඳහන් වෙන්නේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මේ වන විට පක්ෂ අභ්‍යන්තර​යේ දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

නියමිත ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව අත්තනෝමතිකව ඔහුගේ නම ඇතුළත් කර ඇති බවයි චෝදනා එල්ල වන්නේ. එම චොදනාව රවි කරුනානයක මහතා ප්‍රතික්ෂෙප කර ඇති බව අරංචි වේ

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *