November 19, 2024
asianewsplusone.com sfmnewslk.com
දස වන පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් තොරාපත් කර ගැනිම සදහා පැවති මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගය මන්ත්‍රිධුර 159 ක් ලබා ගනිමින් ලබාගත් අති විශිෂ්ඨ ජයග්‍රහණය සමරමින් නානුඔය ඩෙස්පොඩ් වතුයායේ වතු කම්කරුවන් (17) දින කිරිබත් සහ රස කැවිලි පිලියෙල කර අනුභව කරමින් සතුට පල කරනු ලැබුහ.
එම වතුයායේ වතු කම්කරුවන් ඇතුළු ඔවුන්ගේ පවුලේ සමාජිකයන් පක්ෂ භේදයකින් තොරව එකට එකතු වි සැමරුමට එක් වි සිය සතුට පල කල අයුරු
මෙම සැමරුම් උත්සවයට ජාතික ජන බලවේගයේ නානුඔය ප්‍රදේශයේ සංවිධායක එම්.බාස්කර් මහතාද සහභාගි විය.

