නිවසකින් ගිනි අවි හා උණ්ඩ හමුවෙයිNovember 18,2024

asianewsplusone.com sfmnewslk.com

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාලන දෙකක් අවි පිරිසිදු කරන උපකරණයක් සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

යුද හමුදා විශේෂ බලකායේ විශ්‍රාම ගිය සෙබලෙකුගේ ඉඩමේ වල දමා තිබියදි සෙස ගිනි අවිය සහ උණ්ඩ හමුවි තිබේ.

ගිනි අවියේ අංකය මකා දමා තිබෙන අතර සැකකරු සහ ගිනි අවිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත් අඩංගුවට ග‍ෙන ඉගිනියාගල පොලිස් ස්ථානයට භාර දි තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *