එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක් මෙන්න

එළැඹෙන උත්සව සමය වෙනුවෙන් ගත් විශේෂ තීරණයක්

sfmnewslk.com

උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළා.

කෙසේ වෙතත්, උත්සව සමයේ ඔබගේ හා ඔබගේ දේපොළවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවට දැනුම් දෙනු ලැබුවා. sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *