ආපසු නොදෙන හෝ අභියාචනයක් ඉදිරිපත් නොකළ ගිනිඅවි නීතිවිරෝධී අවි ලෙස සලකනු ලැබේ.

නිකුත් කර ඇති සියලුම ගිනිඅවි සහ ඒවායේ හිමිකරුවන් පිළිබඳ සියලු වාර්තා අමාත්‍යාංශය සතුව පවතින බව ඔහු වැඩිදුරටත් අවධාරණය කර ඇත.

මෙම උපදෙස් නොසළකා හරින ඕනෑම අයකුට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැහැදිලි කරයි.

සිවිල් වැසියන්ට තම ගිනිඅවි ආපසු භාරදීමේ කාලය නොවැම්බර් 21 වැනිදායින් අවසන් වේ.

21දා වන විට තුවක්කු බාරනුදුන්නොත් නඩු

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *