කුරුවිට බන්ධනාගාරයේ රාජකාරි කරන බන්ධනාගාර නියාමකවරයකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව කුරුවිට පොලිසිය පවසයි.

asianewsplusone.com sfmnewslk.com

බන්ධනාගාර නියාමකවරයා සිය සපත්තුව තුළ සඟවාගෙන කේරල ගංජා ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 300ක්, අයිස් මිලිග්‍රෑම් 600, හෑෂ් නමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 15ක් රැගෙන යෑමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරයි.

සිදුවීම සම්බන්ධයෙන් කුරුවිට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *