asianewsplusone.com sfmnewslk.com
2025 නව පාසල් වාරය ආරම්භ වන විට අධ්‍යාපනික උපකරණ මිලදී ගැනීමට අපහසු පාසල් සිසුන් සඳහා දීමනාවක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මහතාගේ රජයෙන් තීරණය කර තිබෙනවා.
අද (08) කෑගල්ලේ පැවති දේශපාලන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
asianewsplusone.com sfmnewslk.com

