දැරියන් දෙදෙනෙක් අපයෝජනය කළා යැයි කපුවයි පුතයි අල්ලයි

November 6, 2024

අට හැවිරිදි හා දස හැවිරිදි දැරියන් දෙදෙනකු අපයෝජනයට ලක්කළ දේවාලයක කපුවෙකු සහ ඔහුගේ පුත්‍රයා කොස්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි කපුවා සහ 16 හැවිරිදි ඔහුගේ පුත්‍රයා බව පොලිසිය පවසයි.

අපයෝජනයට ලක් වූ දැරියන්ගේ මවගේ අනියම් පුරුෂයා වන මෙම කපුවා සම්බන්ධව තොරතුරු රැසක් පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇති බව වාර්තා වේ.

asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *