නව රජය යටතේ අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම ගැන දැනුම්දීමක්

2024 නොවැම්‍බර් 04,

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේ ක්‍රියාවලිය තුළදී ආසාධාරණයට ලක්වූ පුද්ගලයන් සොයා ගැනීමට සහ ඒ පිළිබඳ නිසි පරීක්ෂාවක් සිදු කිරීමට සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් දස පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ, අනුව මෙම කමිටුව මඟින් අස්වැසුම් ප්‍රතිලාභ පිරිනැමීමේදී ඇති වූ අපහසුතා, අසාධාරණ ක්‍රියාවලිය සහ එමගින් සාමාන්‍ය ජනතාවට ඇති වූ බලපෑම් හඳුනා ගැනීම සිදු කරනු ලබයි.
මෙම සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශයකට අනුව, මෙම කමිටුවේ නිලවශයෙන් පත් කරනු ලැබූ සාමාජිකයන්ට සමාජ සේවකයින්, ජනමාධ්‍යවේදීන්, හා නීතිවේදීන් ඇතුළත්. ගැටලු විසඳීම සඳහා නීතිමය සහ ක්‍රියාකාරී යෝජනා ඉදිරිපත් කිරීමටද මෙම කමිටුවේ අරමුණයි.
asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *