asianewsplusone.com sfmnewslk.com
කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් එම රෝහලේ එක් වෛද්‍යවරයෙකුගේ ක්‍රියාකලාපයට විරෝධය පල කරමින් පැය 24ක සංඛේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.
වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ ද හදිසි ප්‍රතිකාර සේවා එලෙසම ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළේ ය.
asianewsplusone.com sfmnewslk.com


