Human Rights Protection Organization Appoints Moulavi M. F.Fasrul as Officer – Religious Affairs

Date: October 31, 2024
Location: Human Rights Protection Office Headquarters

The Human Rights Protection Organization is proud to announce the appointment of Moulavi M. F.Fasrul(Justice of Peace for Whole Island and Registrar) as the Officer for Religious Affairs, effective October 31, 2024. This key appointment reflects the organization’s commitment to promoting interfaith dialogue and enhancing the understanding of religious issues within the community.

The official announcement was made by Mr. R. K. Wijethilake, the Director of Membership Development (National and International), who emphasized the significance of this appointment in furthering the organization’s goals in membership development. Moulavi Fasrul brings a wealth of knowledge and experience in religious affairs, and his role will be instrumental in fostering collaboration and understanding among diverse faith communities.

The Human Rights Protection Organization looks forward to Moulavi Fasrul’s contributions and is optimistic about the positive impact his leadership will have on promoting religious harmony and protecting the rights of individuals in the context of faith.
ceremonial event at the Human Rights Protection Organization, held in accordance with the guidance of Dr. M. M. Shafaan, the Chief Executive Director, was a resounding success. Mrs. Marie Lakdasa, the Promotion Manager, played a pivotal role in the event, contributing to the overall organization and execution. Her involvement highlighted the significance of effective communication and promotion within the organization, ensuring that the new appointees are well-positioned to lead their respective areas.

මානව හිමිකම් සුරැකීමේ සංවිධානය ගරු ෆස්රුල් මවුලවිතුමන් එහි ආගමික කටයුතු පිලිබඳ නිලධාරි ලෙස පත් කරයි.

දිනය:- 2024 ඔක්තෝබර් 31
ස්ථානය:- මානව හිමිකම් සුරැකීමේ සංවිධාන මුලස්ථානය

මානව් හිමිකම් සුරැකීමේ සංවිධානය එහි ආගමික කටයුතු නිලධාරි ලෙස මුළු දිවයිනටම සාම විනිසුරු සහ විවාහ රෙජිස්ටාර් ගරු ෆස්රුල් මවුලවිතුමන් 2024 ඔක්තෝබර් 31 දින ගෞරව අභිමානයෙන් යුක්තව පත් කරන ලදී. අන්තර් ආගමික සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම සහ ආගමික සහජීවනය තුල ලාංකීය සමාජයේ අන්තර් ආගමික අවබෝධය වැඩි දියුණු කරමින් සංවිධානයේ අන්තර් ආගමික කටයුතු ඉදිරියට රැගෙන යාමේ අරමුනුන් මෙම පත්වීම සිදු කරන ලදී.
සංවිධානයේ සාමාජික සංවර්ධනයේ මුලික ඉලක්ක සපුරාලමින් එහි ජාතික හා අන්තර්ජාතික සාමාජික සංවර්ධනය පිලිබඳ අධ්‍යක්ෂක ආර්. කේ. රෝහිත විජේතිලක මහතා විසින් මෙම පත්වීම සිදු කරන ලද අතර, අන්තර් ආගමික සහජීවනය වර්ධනය කිරීමෙහි ලා ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන මෙය සිදු කරන ලදී.
මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ආචාර්ය එම්. එම්. ෂෆාන් මැතිතුමන්ගේ උපදෙස් පරිදි සිදු කරන ලද අතර එහි ප්‍රවර්ධන කළමණාකරු මාරි ලක්දාස් මහත්මියද අවස්තාව මෙම අවස්ථාව වර්ණ ගන්වමින් එයට සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *