asianewsplusone.com sfmnewslk.com
සිනොපෙක් සමාගමත් (31) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිලයන්හි වෙනසක් සිදු කර තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371.00ක් වෙනවා.
සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල 313.00 වෙනවා.
එමෙන්ම 280ක් ලෙස පැවති ඔටෝ ඩීසල් ලීටරය මිල රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 283.00ක්.
රුපියල් 311.00ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල වෙනසක් සිදුව නැහැ.
asianewsplusone.com sfmnewslk.com
