මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට අද (31) අළුයම කිසිවෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙන බව මීගොඩ පොලිසිය පවසනවා.
අදාළ නිවසට වෙඩි ප්‍රහාර හතරක් තබා ඇති බවයි.
නිවසේ සිටි කිසිවෙකුට වෙඩි වැදී නැහැ.
අදාළ ව්‍යාපාරිකයා බිය වැද්දීම සඳහා වෙඩි තබා ඇති බවට සැක කරන බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
asianewsplusone.com sfmnewslk.com
