භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා ඇත
දෙසැම්බර් 31 දක්වා බල පැවැත්වෙන පරිදි එසේ පනවා ඇති බදු මෙසේය.
ශීතකළ මසුන් කිලෝග්‍රෑමයට රු. 400ක් හෝ 10%ක් යන දෙකෙන් ඉහළ අගය වන බදු ප්‍රමාණය
උම්බලකඩ හා ඊට ආදේශක කිලෝග්‍රෑමයට රු. 302ක බද්දක්
මයිසූර් පරිප්පු, පියලි කළ මයිසූර් පරිප්පු, කහ පරිප්පු, පියලි කළ කහ පරිප්පු කිලෝග්‍රෑමයකට ශත 25ක බද්දක්
