2024October 13,
පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා.
අනුව කැලණිය මහා විද්‍යාලය, මීගමුව රෝමානු කතෝලික විද්‍යාලය ,බියගම ප්‍රථමික විද්‍යාලය සහ යබරලුව ආනන්ද විද්‍යාලය එලෙස නිවාඩු ලබා දී ඇති පාසල් වනවා.
බස්නාහිර පළාත් සභාව පැවසුවේ බස්නාහිර පළාතේ අනෙකුත් පාසල් සුපුරුදු පරිදි ක්‍රියාත්මක කරන බවයි.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com
