asianewsplusone.com sfmnewslk.com
මෙවර මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පත්වීමට නියමිත ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර අපේක්ෂක ලැයිස්තුව ප්‍රකාශයට පත්කර ඇත.
එම ලැයිස්තුව පහතින්.
- නීතිඥ නාමල් රාජපක්ෂ මහතා
- හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා
- හිටපු අමාත්‍ය සී.බී රත්නායක මහතා
- මහාචාර්ය පූජ්‍ය උතුරා වල ධම්මරතන හිමි
- මහාචාර්ය තිස්ස විතාරණ මහතා
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා
- නිතිඥ සාගර කාරියවසම් මහතා
- හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිසකුට්ටි ආරච්චි වමින්ද ජනක මහතා
- පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි
- ව්‍යාපාරික මොහමඩ් ෆලීල් මජාන් අස්මි මහතා
- රේණුක පෙරේරා මහතා
- ආචාර්ය විමල් ගීගනගේ මහතා
- ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න මහතා
- රංගන ශිල්පිනි අනුෂා දමයන්ති මහත්මිය
- ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා
- වසන්තා හඳපාන්ගොඩ මහත්මිය
- ව්‍යාපාර අධ්‍යක්ෂක විරාජ් පෙරේරා මහතා
- නීතිඥ අතුල ප්‍රියර්දර්ශන ද සිල්වා මහතා
- නීතිඥ මංජුල වෙල්ලාල්ලගේ මහතා
- ඉංජිනේරු රවිහාර කුලතුංග මහතා
- ඉංජිනේරු දමිත් හෙට්ටිහේවා මහතා
- රංජිත් බංඩාර මහතා
- ජ්‍යේෂ්ඨ කථිකාචාර් විදුර පෙරේරා මහතා
- පර්යේෂණ නිලධාරී පසන් කස්තුරි ප්‍රනාන්දු මහතා
- හිටපු නියෝජ අමාත්‍ය සරත් කීර්තිරත්න මහතා
- චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ මහතා
- ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා
- රත්න ධර්ම ප්‍රිය දයාපතිරණ මහතා
- වරලත් ඉංජිනේරු සමන්ත ඉන්දික මහතා
