පාකිස්ථාන පළමු ඉනිම ලකුණු 556කට සීමාවෙයි


October 8, 2024

පාකිස්තාන- එංගලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද අවසන් වුණා.

තරගයේ කාසියේ වාසිය පාකිස්තානයට හිමි වූ අතර ඔවුන් පළමුව ලකුණු රැස් කිරීමට තීරණය කළ අතර ඒ අනුව පාකිස්තාන කණ්ඩායම පලමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 556ක් ලබා ගත්තා.

ඒ අනුව ඊයේ දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 92ක් ලබා සිටිනවා.

හෙට තරගයේ තුන්වන දිනයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *