2024/10/04 දින ඇරඹෙයි
මහමැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම 4/10/2024 ආරම්භ වනවා.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට අදාළව තේරීම්භාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙය සිදු කෙරෙන්නේ.
නාමයෝජනා භාර ගැනීම ලබන 11 වනදා දහවල් 12ට අවසන් වනවා.
ඇප මුදල් තැන්පත් කිරීම ද එදින දහවල් 12ට අවසන් කිරීමට නියමිතයි.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW
https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d
asianewsplusone.com
sfmnewslk.com
