ගොවීන්ට පොහොර සහනාධාරය ඔක්තෝබර් 1 වැනිදා සිට රු.15,000 සිට රු. 25,000 දක්වා ඉහළට – ජනපති නියෝග කරයි


September 27, 2024

asianewsplusone.com sfmnewslk.com

වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය රුපියල් 15,000 සිට රුපියල් 25,000 දක්වා වැඩි කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා භාණ්ඩාගාරයට නියෝග කර තිබේ.

ඒ අනුව, 2024/25 මහ කන්නය සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය 2024 ඔක්තෝබර් 1දා සිට ක්‍රියාත්මක වේ.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *