පාර්ලිමේන්තුව විසුරුවා හැරේ

September 25, 2024

(24) මධ්‍යම රාත්‍රීයේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට වන ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් මස 21 දින රැස්වන බවයි අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.

එසේම පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් 14 දින පැවැත්වෙන අතර නාමයෝජනා භාර ගැනීමේ කාලසීමාව ඔක්තෝබර් 04 දින සිට 11 දක්වා සිදුකරන බවයි අදාළ ගැසට් නිවේදනය මඟින් වැඩිදුරටත් දක්වා තිබෙන්නේ

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *