නව කැබිනට් මණ්ඩලය පත් කිරීම අද


September 24, 2024

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද (24) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව කැබිනට් මණ්ඩලයද අද දිනයේ පත් කරනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය සඳහන් කළේ.

එසේම අනෙකුත් අමාත්‍යංශ සඳහා ලේකම්වරුන් පත් කිරීමද සිදු කෙරුණු ඇති බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *