2024 ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන්… ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශත මෙන්න…

asianewsplusone.com sfmnewslk.com

අද පැවැත්වුණු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට නිමාවට පත්වී තිබෙනවා.

ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වූ අතර එය සවස 4ට නිමාවට පත්වුණා.

දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා එක් කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354 දෙනෙක් සුදුසුකම් ලබා තිබුණා.

ඒ අනුව අද පස්වරු 4 වන විට මෙලෙස ඡන්දය ප්‍රකාශ කර තිබුණා.
කළුතර- 75%
ගාල්ල- 74%
වවුනියාව- 72%
මන්නාරම- 72%
බදුල්ල- 73%
හම්බන්තොට- 78%
කෑගල්ල- 75%
අනුරාධපුර- 75%
මඩකලපුව- 69%

නුවරඑළිය – 80%
මොනරාගල – 77%
පොළොන්නරුව – 78%
රත්නපුරය – 75%
ගම්පහ – 80%
කොළඹ – 75% – 80%
අම්පාර – 70%
කිලිනොච්චිය – 68%
පුත්තලම – 75%

ජනාධිපතිවරණ ඡන්ද වීමසීම අවසන්…

https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *