ගීතා සජිත්ගේ වේදිකාවට
රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මීට සුළු වේලාවකට පෙර සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රචාරණ රැලියක වේදිකාවට එක්වුණි.
මේ වනවිට මහනුවර පැවැත්වෙන සමගි ජන බලවේගයේ ජන රැලියට ඇය එලෙස ගොඩවුණි.
https://youtube.com/@sfmnewsasianewsplusone?si=vNhHxdPUThV-ZePW https://www.facebook.com/share/oT435YyNQtwwtA4o/?mibextid=LQQJ4d asianewsplusone.com sfmnewslk.com

